Premaya Usai Song Lyrics - ප්‍රේමය උසයි ගීතයේ පද පෙළ

Premaya Usai Song Lyrics - ප්‍රේමය උසයි ගීතයේ පද පෙළ
Song Title : Premaya Usai (ප්‍රේමය උසයි)
Singing : Shan Haseem


ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

මල්බද බිසවුනේ

රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

මල්බද බිසවුනේ
රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ෆර්දාවෙන මුහුණ වසා. ශමේලා
එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ශමේලා. වේදනා.
නුඹේ නිල්වන් නෙතින් දැල්වුනා

මල්බද බිසවුනේ

රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.
එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaya Usai Song Lyrics - ප්‍රේමය උසයි ගීතයේ පද පෙළ Premaya Usai Song Lyrics - ප්‍රේමය උසයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment