Your Choice Way

Obe Sewane Maa Song Lyrics - ඔබේ සෙවණේ මා ගීතයේ පද පෙළ

Obe Sewane Maa Song Lyrics - ඔබේ සෙවණේ මා ගීතයේ පද පෙළ
Song Title : Obe Sewane Maa (ඔබේ සෙවණේ මා)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)


ඔබේ සෙවණේ මා
ලඟ උන්නු තාලේ
නුඹේ උණුහුමත්
නැතුවාම බෑනේ...

නුඹේ කුසෙහි මා
සිටිනා ඒ මොහොතේ
මා නැතුවමත් බැරුවා වගේ
නුඹේ සිනහව වින්දා ඒ කාලේ...

හිරු එළියත් නුඹ වාගේ
සඳ එළියත් නුඹ වාගේ
සැමදා ඉන්නේ නුඹයි
අප ලඟින් අම්මේ...

නුඹේ උකුලේ උන්නා
නුඹේ උණුහුමේ උන්නා
රස කිරි මට දුන්නා
නුඹේ සෙනෙහසයි ඒ අම්මා...

නුඹේ කවිවල රස වින්දා
බඩ ගින්දර නිව් හන්දා
අපේ සතුට නුඹ වින්දා
බුදු සරණයි අපේ අම්මා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Sewane Maa Song Lyrics - ඔබේ සෙවණේ මා ගීතයේ පද පෙළ Obe Sewane Maa Song Lyrics - ඔබේ සෙවණේ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 17, 2021 Rating: 5

0 comments:

Post a Comment