Nube Adaraya Laga Song Lyrics - නුඹේ ආදරය ලඟ ගීතයේ පද පෙළ

Nube Adaraya Laga Song Lyrics - නුඹේ ආදරය ලඟ ගීතයේ පද පෙළ
Song Title : Nube Adaraya Laga (නුඹේ ආදරය ලඟ)
Lyrics : Chanchala Menaka


ජිවිතය නුඹනම් - ආදරය නුඹනම්
හැර දමා යනු කෙලෙස මගෙ ලොවම නුඹමනම්
රිදෙන නෙතු - මටම නොදැනිම
වෙහස වී නුඹේ ආදරය ලඟ
පනම පුදදුන් මගේ සෙනෙහස

නුඹේ සෙනෙහෙට දෙවෙනි වී අද
නුඹව පැතුවා - හදම රිදුනා
නුඹව මොයමින් සුසුම් හෙලුවා
හෙට දිනක් කෙලෙසින් සොයනු
අසරනයි අද ගෙවන දිවියම
වාරැ වී නුඹ ලංව හිඳි මට
වාරැ වෙන්නේ තනිකමයි අද
මුලාවක් වු පෙම් කතාවක
චරිතයකි මා අසරනව.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nube Adaraya Laga Song Lyrics - නුඹේ ආදරය ලඟ ගීතයේ පද පෙළ Nube Adaraya Laga Song Lyrics - නුඹේ ආදරය ලඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2021 Rating: 5

0 comments:

Post a Comment