Nilwan Muhudu Song Lyrics - නිල්වන් මුහුදු තීරේ ගීතයේ පද පෙළ

Nilwan Muhudu Song Lyrics - නිල්වන් මුහුදු තීරේ ගීතයේ පද පෙළ
Song Title : Nilwan Muhudu Theere (නිල්වන් මුහුදු තීරේ)
Singing : Desmond de Silva (ඩෙස්මන් ද සිල්වා මහත්මා)


මා එතර ආ දා ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

මා එතර ආ දා ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුළු වී ලා දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ වීදේ මූණේ තව ම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilwan Muhudu Song Lyrics - නිල්වන් මුහුදු තීරේ ගීතයේ පද පෙළ Nilwan Muhudu Song Lyrics - නිල්වන් මුහුදු තීරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2021 Rating: 5

0 comments:

Post a Comment