Your Choice Way

Obe Pa Yuga Song Lyrics - ඔබේ පා යුග ගීතයේ පද පෙළ

Obe Pa Yuga Song Lyrics - ඔබේ පා යුග ගීතයේ පද පෙළ
Song Title : Obe Pa Yuga (ඔබේ පා යුග)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබේ පා යුග දණ නමන්නට
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
අපි ලැබූ පින් අපිට අද හිමි නෑ ….
අනේ අද අපි අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ….

අපේ ආගම අපේ කී ඔබ
අපේ ජාතිය අපේ කී ඔබ
අපේ දේශය අපේ කී ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ

අපේ ලෝකය අපේ වූ ඔබ
අපේ ජීවය අපේ වූ ඔබ
අපේ දෑසග අපේ වූ ඔබ
අපේ ළඟ අද නෑ
අපේ හාමුදුරුවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Pa Yuga Song Lyrics - ඔබේ පා යුග ගීතයේ පද පෙළ Obe Pa Yuga Song Lyrics - ඔබේ පා යුග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment