Dukak Genena Song Lyrics - දුකක් ගෙනෙනා ගීතයේ පද පෙළ

Dukak Genena Song Lyrics - දුකක් ගෙනෙනා ගීතයේ පද පෙළ
Cover Song Credits :
Song Title : Dukak Genena (දුකක් ගෙනෙනා)
Directed By Roshan Waduge 
Lyrics : Ishan Prince 
Mix & Mastered : Pathum Cooray 
DOP : Hashantha Trevis 
Edit & Colorist : Roshan Waduge 

Original Song Credits:
Song - Tum Hi Aana 
Singer - Jubin Nautiyal 
Music - Payal Dev
Lyrics - Kunaal Vermaa
Music Producer - Aditya Dev
Mixed & Mastered by - Aditya Dev
Music Label - T-Series


විදවීම නුඹයි
සැනසීම නුඹයි
මට ඉන්න හිතක්
නුඹ ලගයි

ඉරණම එහෙමයි
විසදුම නැහැමයි
හමුවීම නොවෙයි මේ බවේ

දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා

සිතෙන් ඔබ හා
බැදී සිටිනා
ගතින් වෙන්වී
දුරක හිදිනා
හිතේ ගිනි දැල්
තවත් හංගා
මතින් මත්වී
සතුට සොයනා

දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා

ලොවෙන් මිදිලා
මමත් යන දා
ඔබේ පපුවේ හිසත් තියලා
කියන්න ද මා
දුකක් තියලා
මගේ ආවසන්
පෙම නුඹ කියා

දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dukak Genena Song Lyrics - දුකක් ගෙනෙනා ගීතයේ පද පෙළ Dukak Genena Song Lyrics - දුකක් ගෙනෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment