Aala Shungari Song Lyrics - ආල සෘංගාරි ගීතයේ පද පෙළ

Aala Shungari Song Lyrics - ආල සෘංගාරි ගීතයේ පද පෙළ
Song Title : Aala Shungari (ආල සෘංගාරි)
Artist : Ayesh Jyathilaka 
Lyrics : Ashini Nimesha
Melody & Music Arrangement Ayesh Jyathilaka


නුරාවී හදේ මැවේනා
ප්‍රේම ගී රසේ වැහේනා
ආල සෘංගාර හැගුම්
මා මනසේ රැදි සෝබා

නුරාවී හදේ මැවේනා
ප්‍රේම ගී රසේ වැහේනා
ආල සෘංගාර හැගුම්
මා මනසේ රැදි සෝබා

අතීතේ භවේ පෙරදා
රාමා සීතා ලෙසින්
නුඹ මා

ස්නේහ ගංගා තෙරේ පීනා
පෑව ප්‍රේමේ හදේ රැදිලා

පුන්සදෙහි කැලුම් ගේනා
නීල දෑසේ රැගුම් ආශා

රාදකුමරී මාද වූ ක්‍රිශ්නා
එන්න යමුනා තෙරේ පීනා

නුරාවී
නුරාවී
නුරාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aala Shungari Song Lyrics - ආල සෘංගාරි ගීතයේ පද පෙළ Aala Shungari Song Lyrics - ආල සෘංගාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment