Obe Nethra Song Lyrics - ඔබේ නේත්‍රා ගීතයේ පද පෙළ

Obe Nethra Song Lyrics - ඔබේ නේත්‍රා ගීතයේ පද පෙළ
Song Title : Obe Nethra (ඔබේ නේත්‍රා)
Vocals : Mihindu Ariyaratne
Lyrics : Shehan Galahitiyawa
Music : Pawan De Silva 
Guitars : Mahendra Pasqual 
Esraj : Pamalka Manjitha Karunanayake


ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා
හද මාත්‍ර කැලඹූවා
සද රෑම සිහිවූවා
හමුවුනා හිනැහුනා
පැතු හීන ඉටු වුනා
සතු වුනා නතු වුනා
සිතු දේම සිදුවුනා
ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා

හෙලනා ඇසිපිය සිත වැලද ගන්නේ
රුව නුඹේ පපු ගැඹුර සිපගන්නේ
මාගේ හදවත සනහනහැගුම් පෙමෙන්
සේද සදලියේ නුඹ නෙවෙද දන්නේ

ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා
හද මාත්‍ර කැලඹූවා
සද රෑම සිහිවූවා
හමුවුනා හිනැහුනා
පැතු හීන ඉටු වුනා
සතු වුනා නතු වුනා
සිතු දේම සිදුවුනා
ඔබේ නේත්‍රා හමු වූ දා
මට මාව හමු වූ වා

තුහුන පිනිසළු ගත වෙලෙන පින්නේ
පපුතුරේ උනුහුමට ගුලු වෙන්නේ
ඔහොම බැලුවම මගේ දිහා නෙතු අගින්
කොහොම තොල් පෙති සිපනොගෙන ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Nethra Song Lyrics - ඔබේ නේත්‍රා ගීතයේ පද පෙළ Obe Nethra Song Lyrics - ඔබේ නේත්‍රා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2021 Rating: 5

0 comments:

Post a Comment