Maath Dakkama Song Lyrics - මාත් දැක්කාම ගීතයේ පද පෙළ

Maath Dakkama Song Lyrics - මාත් දැක්කාම ගීතයේ පද පෙළ
Song Title : Maath Dakkama (මාත් දැක්කාම)
VOCALS BY ROMESH SUGATHAPALA  
MUSIC BY ROMESH SUGATHAPALA
MIX & MASTERED BY AMITH GURU
LYRICS BY SHEHAN GALAHITIYAWA


මාත් දැක්කාම දෑස් පාලා
ඔහුත් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා
දෑස් රිද්දාලා ඈත් වීලා
ඒ හීන දේ වේදනා

පෑහෙනා කාරණා රිදේවී බෝමා
රෑක ඈ දෑස බෝ සිහිවෙලා
මා හා යාවෙලා ඈ පාව ආවා
මාව දාලා යාවිදෝ වෙන්වෙලා

මා දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා…

රැඳුනා වෙළුනා ඈ මා ගාව
විමසා බැලුවා සැමදා මාව
ඒ නාරි මාගේ වෙලා
රැඳුනා වෙළුනා ඈ මා ගාව
විමසා බැලුවා සැමදා මාව
ඒ නාරි මාගේ වෙලා

දෑත ආයේ පාමිනා
ඈ ආයේ මා සොයා
හීන හිත ගාව ඒදෝ ගෑවිලා

මාත් දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා…

තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා
තනෙනෙ දෙරනෙනා, තනෙනෙ නානා
තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා
තනෙනෙ දෙරනෙනා, තනෙනෙනේ

සිඳදා බිඳදා මාගේ හීන
නොසිතූ විලසේ රැඳිලා ඈත
නෑ තේරි ප්රේමේ සදා
සිඳදා බිඳදා මාගේ හීන
නොසිතූ විලසේ රැඳිලා ඈත
නෑ තේරි ප්රේමේ සදා

දෑස මානේ රූරනා
පාට හීනේ සේදනා
මාගේ සඳ සාවී වේදෝ මංමුලා

මාත් දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා
දෑස් රිද්දාලා ඈත් වීලා
ඒ හීන දේ වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maath Dakkama Song Lyrics - මාත් දැක්කාම ගීතයේ පද පෙළ Maath Dakkama Song Lyrics - මාත් දැක්කාම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2021 Rating: 5

0 comments:

Post a Comment