Mata E Athi Song Lyrics - මට ඒ ඇති ගීතයේ පද පෙළ

Mata E Athi Song Lyrics - මට ඒ ඇති ගීතයේ පද පෙළ
Song Title : Mata E Athi (මට ඒ ඇති)
Lyrics : Sudanthi Anuruddhika (සුදන්ති අනුරුද්ධිකා)


මගෙ කියන්නත් බැරි,,,,
නෑ කියන්නත් බැරි,,,,,,,,
මට අයිතියක් ඇති,,,,
හරි අයිතියක් නැති,,,,,

ඕනෙ කියලත් බැරි,,,,
එපා වෙන්නෙත් නැති,,,,,
ආයේ එන්නෙත් නැති,,,
නැතුව ඉන්නත් බැරි,,,
"නුඹ" මතකයක් වෙලා
ඉන්න මට ඒ ඇති,,,,

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata E Athi Song Lyrics - මට ඒ ඇති ගීතයේ පද පෙළ Mata E Athi Song Lyrics - මට ඒ ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment