Your Choice Way

Kurutu Ge Gee Pothe Song Lyrics - කුරුටු ගෑ ගී පොතේ ගීතයේ පද පෙළ

Kurutu Ge Gee Pothe Song Lyrics - කුරුටු ගෑ ගී පොතේ ගීතයේ පද පෙළ
Song Title : Kurutu Ge Gee Pothe (කුරුටු ගෑ ගී පොතේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ස්ටැන්ලි පීරිස්


කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...

ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...//

මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kurutu Ge Gee Pothe Song Lyrics - කුරුටු ගෑ ගී පොතේ ගීතයේ පද පෙළ Kurutu Ge Gee Pothe Song Lyrics - කුරුටු ගෑ ගී පොතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, April 23, 2021 Rating: 5

0 comments:

Post a Comment