Jiwithe Ma Paluwi Yayi Song Lyrics - ජීවිතේ මා පාළුවී යයි ගීතයේ පද පෙළ

Jiwithe Ma Paluwi Yayi Song Lyrics - ජීවිතේ මා පාළුවී යයි ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Ma Paluwi Yayi (ජීවිතේ මා පාළුවී යයි)
ගායනය : රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : ආර්. සුදර්ශනම්


කිමද ලෝකේ මේ තරම්
දරුණු වුණේ මිනිසා අනේ
ආදරේ විශ්වාස නෑ
වද වේදනා දේවී අනේ

ජීවිතේ මා පාළුවී යයි //
අන්ධකාරේ පාවෙවී අහො පාවෙවී
ප්‍රේම පාලා ගියා දමාලා //
මේ අහිංසක ආදරී ඔබෙ ආදරී
ජීවිතේ මා පාළුවී යයි

ආදරේ පරවී ගියා //
ලෝකේ මා තනිවුණා //
අඳුරු සැකයේ මේකුළින් //
චන්ද්‍රා ඔබේ නොපෙනී ගියා
නොපෙනී ගියා
ජීවිතේ මා පාළුවී යයි

මා සදා කාලේ ඔබේමයි //
ඔබ ම වේ මා ස්වාමියා 
(හහ්)
ඔබ ම වේ මා ස්වාමියා
පිරිසිදුයි ආලේ මගේ //
මේ කඳුළු ඔබෙ නාමෙනී
ඔබෙ නාමෙනී
ජීවිතේ මා පාළුවී යයි

1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ ගීයකි.

1953 දී තිරගතවූ "Aurat" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Bewafa ne de diya gum" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය 

Apne lut jane ka gum ye bhi shama dekho
Ki wo hame luta kiye
Hum bejuba dekha kiye

Bewafa ne de diya gum
Bewafa ne de diya gum
Jindgani lut li haye lut li
Tod dala dil hamara tod dala dil hamara
Atma bhi lut li haye lut li
Bewafa ne de diya gum

Jane tumne kya kiya
Jane tumne kya kiya
Kissa adhura rah gaya kissa adhura rah gaya
Apni bate chhed kar
Apni bate chhed kar meri kahani lut li
Haye lut li
Bewafa ne de diya gum

Chhin kar khusiya hamari
Chhin kar khusiya hamari
Hamko di bechainiya
Hamko di bechainiya
Tune jalim pyar ki tune jalim pyar ki
Kimat na jani lut li haye lut li
Bewafa ne de diya gum.

अपने लुट जाने का गम ये भी शामा देखो
की वो हमें लूटा किये
हम बेजुबा देखा किये
बेवफा ने दे दिया गम
बेवफा ने दे दिया गम
जिंदगानी लूट ली हाय लूट ली
तोड़ डाला दिल हमारा तोड़ डाला दिल हमारा
आत्मा भी लूट ली हाय लूट ली
बेवफा ने दे दिया गम

जाने तुमने क्या किया
जाने तुमने क्या किया
किस्सा अधूरा रह गया किस्सा अधूरा रह गया
अपनी बातें छेड़ कर
अपनी बातें छेड़ कर मेरी कहानी लूट ली
हाय लूट ली
बेवफा ने दे दिया गम

छीन कर खुसिया हमारी
छीन कर खुसिया हमारी
हमको दी बेचैनिया
हमको दी बेचैनिया
तूने जालिम प्यार की तूने जालिम प्यार की
कीमत न जनि लूत ली हाय लूट ली
बेवफा ने दे दिया गम.

Song : Bewafa ne de diya gum
Singer : Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
movie : Aurat (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithe Ma Paluwi Yayi Song Lyrics - ජීවිතේ මා පාළුවී යයි ගීතයේ පද පෙළ Jiwithe Ma Paluwi Yayi Song Lyrics - ජීවිතේ මා පාළුවී යයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2021 Rating: 5

0 comments:

Post a Comment