Harde Kiniththuwe Song Lyrics - හෘද කිනිත්තුවේ ගීතයේ පද පෙළ

Harde Kiniththuwe Song Lyrics - හෘද කිනිත්තුවේ ගීතයේ පද පෙළ
Song Title : Harde Kiniththuwe (හෘද කිනිත්තුවේ)
Singing : Ranidu ft. Nelu Adhikari
Anjalika Movie OST | අංජලීකා Movie OST [2006]


හෘද කිනිත්තුවේ හාදුවෙන්
පුලුලුකුලේ මා සතපමින්
මුවට මුව තබා කොදුරමින්
මල් රොන් පුරමුද
දෙතොල් අගින්

හෘද කිනිත්තුවේ හාදුවෙන්
පුලුලුකුලේ මා සතපමින්
මුවට මුව තබා කොදුරමින්
මල් රොන් පුරමුද
දෙතොල් අගින්

හීයක් අරන් ඔබ
මල්සර දුන්නක
කුල්මත් කලා සිත
උන්මාදයෙන්
ගින්නක් අරන් ඔබ
හීයක් අරන් එන
හීනෙන් ගමන් යන
මල්මද බිසවද මං

හෘද කිනිත්තුවේ හාදුවෙන්
පුලුලුකුලේ මා සතපමින්
මුවට මුව තබා කොදුරමින්
මල් රොන් පුරමුද
දෙතොල් අගින්

හෘද කිනිත්තුවේ හාදුවෙන්
පුලුලුකුලේ මා සතපමින්
මුවට මුව තබා කොදුරමින්
මල් රොන් පුරමුද
දෙතොල් අගින්

hey girl
you know
I like you like that
when you move slow
when you
thought you never spot
made it to you
give everything you like
just like I told that I would
I play by the rules
yet here we
you can’t stop me right
Ain’t gonna lie
will lock with diamond rings
giving a hug and rub

හෘද කිනිත්තුවේ හාදුවෙන්
පුලුලුකුලේ මා සතපමින්
මුවට මුව තබා කොදුරමින්
මල් රොන් පුරමුද
දෙතොල් අගින්

හෘද කිනිත්තුවේ හාදුවෙන්
පුලුලුකුලේ මා සතපමින්
මුවට මුව තබා කොදුරමින්
මල් රොන් පුරමුද
දෙතොල් අගින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Harde Kiniththuwe Song Lyrics - හෘද කිනිත්තුවේ ගීතයේ පද පෙළ Harde Kiniththuwe Song Lyrics - හෘද කිනිත්තුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment