Mata Aloke Genadevi Song Lyrics - මට ආලෝකේ ගෙනදේවි ගීතයේ පද පෙළ

Mata Aloke Genadevi Song Lyrics - මට ආලෝකේ ගෙනදේවි ගීතයේ පද පෙළ
Song Title : Mata Aloke Genadevi (මට ආලෝකේ ගෙනදේවි)
Singing : Iraj ft. Ranidu & Bk & Krishan [2012]


මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මනහාරීවේ මෙනිවස දේ පින මා
මනහාරිවේ මෙනිවස දේ පින මා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Aloke Genadevi Song Lyrics - මට ආලෝකේ ගෙනදේවි ගීතයේ පද පෙළ Mata Aloke Genadevi Song Lyrics - මට ආලෝකේ ගෙනදේවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment