Hadawathe Gindara Song Lyrics -‎ හදවතේ ගින්දර ගීතයේ පද පෙළ

Hadawathe Gindara Song Lyrics -‎ හදවතේ ගින්දර ගීතයේ පද පෙළ
Song Title : Hadawathe Gindara (හදවතේ ගින්දර)
Lyrics : Thushara Disanayaka


අග මුල සොයනු කෙලෙසද
පැටලුනු නූල් බෝලයක් වැනි සිත
සිසිලස ගෙනෙන සුළඟම
චණ්ඩ මාරුතයක්ව එනකොට

නැහැගට දැනෙන සුසුම් සිසිලස
විඳිනා නමුදු නැහැග

වටහා ගනීවිද කිසිම දවසක
සුසුම උපන් හදවතේ ගින්දර

දෙකොපුල් තෙමන කඳුළු බිඳුවල
රැඳුනා තමයි හිම මිදෙන සීතල
කඳුළු උල්පත පමණි දන්නේ
කඳුළු උපතට හේතු වුනු දෙය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadawathe Gindara Song Lyrics -‎ හදවතේ ගින්දර ගීතයේ පද පෙළ Hadawathe Gindara Song Lyrics -‎ හදවතේ ගින්දර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment