Gee Liyanna Mata Kiwe Song Lyrics - ගී ලියන්න මට කීවේ ගීතයේ පද පෙළ

Gee Liyanna Mata Kiwe Song Lyrics - ගී ලියන්න මට කීවේ ගීතයේ පද පෙළ
Song Title : Gee Liyanna Mata Kiwe (ගී ලියන්න මට කීවේ)
ගායනය : දයාරත්න රණතුංග
සංගීතය : දයාරත්න රණතුංග
ගී පද : ගාමිණි ලේල්වල


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත..//
හද බිතුතල සිතුවම් කල
රූ දොඩමලු මුව රඟහල...

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල..//
මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී මුමුණන ගීත බුබුල..

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gee Liyanna Mata Kiwe Song Lyrics - ගී ලියන්න මට කීවේ ගීතයේ පද පෙළ Gee Liyanna Mata Kiwe Song Lyrics - ගී ලියන්න මට කීවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment