Mara Scene Song Lyrics - මාර සීන් ගීතයේ පද පෙළ

Mara Scene Song Lyrics - මාර සීන් ගීතයේ පද පෙළ
Song Title : Mara Scene (මාර සීන්)
Written & Performed By - Maduwa | Shana
Music Produced By - Dilu Beats 
Mixed and Masterd By - Sahan Isuranga
(Dr.BSKing)


යේ, මාගම්පුර නුවර, ආ
යෙය්, යෙය්, යේ, ආ, ඒයි

අයින් කරල මිනිස්සු යන්නෙ තනියම තේරිලා
කරන්න ගිහිල්ලා හොඳ ඉන්නෙ බර කෙලවිලා
කියන දේ නම් මූනට
නෑ ඉන්නෙ මන්නම් පස්ස ගහලා
අඩෝ අපේ සිංදු මෙන්න කොල්ලොන්ට පිස්සු ගහල

දෙන්නම් නැලවෙන්න සුදු ඔලු කැරකෙන්න
මට කාකි කිට ඕන්නෑ දුරින් ඉද්දි අඳුරන්න
බෑ මගෙන්නම් ජම්මෙට රැප ඇඟෙන්නම් ගලවන්න
මං කපන්නෑ යාලුවො
කෙල්ලො ලඟනම් පොරවෙන්න

මැරුනම මලගේ දාපං මගෙ සිංදු ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න
හොඳ වචන පිට කරපං සුභ වෙන්න, ඉල්ලන්නෙ අම්මේ ඔය බඩේම ආයෙ ඉපදෙන්න

කියවන්නම් හිත
තොපෙ මූන මං දැක්කම
කටපාඩම් කොල්ලොන්ට
අපෙ රැප ඩො ඇහුවම
තං උස්සල පෙන්නං ඉන්නෙ
ඒවා බඩේ ගැලෙව්වම
කසන්නෙ හැමතැනම ආතල්නේහ් බං වැදුනම

අපිට කොයිද මාලූ
අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ
අඩො මගේ කෑල්ල ඒම නෑල
කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ

උතුර දකුණ මාරුවෙන්න දෙන්නෙ අත පුරවල
රැප මගෙ කසිප්පු යන්නෙ පපු ගලවලා
යන්නෙපා කෙල්ලො පස්සෙන්නම් ආදරේ නම් ඉල්ලලා
කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවල

තනිකඩව ඉඳල,
ගිහින් අත්වල රේඛා.✋
ඇඟ නින්ද ඉල්ලයි සල්ලි ඇති කියල
හම්බ කරපුවා BAR එකේ තියලා
ලෙඩ විතරයි ඉතුරු වස මෝඩයා කරලා

බලාගෙන හිටියා මේ ඇතිවෙලා
ලඟින් ඉන්න හොඳ මිනිස්සු බං නැතිවෙලා
හෙව්ව හේතුව හිතාගන්න බෑ මට
ලොකු සීන් දාපු නංගිලා අද ආං බඩවෙලා

දැක්කා කෙල්ලෙක් දුර ඉන්නව හිටගෙන
මම ගිහිල්ලා ඇහුවා මට ඔයා කෙල්ලෙ කැමතිද
කිව්වා (කැමතියි) ඔයාට ඔය බඩ නැත්තං 
තොපිත් කලුයි තමයි මේ ලෝකේ cream නැත්තං

නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින
ඇතුල සුද්දයි
කොල්ලො දනී මධුවගෙ ගැන
මේ rap පැනඩෝල් මට හැදුනම උණ
වචනෙ දුන්නොත් චරිතයක් නෙමෙයි මාරු වෙන


අපි ආතල් ලෝකෙක ඉන්නේ නැති දේවල් ගැන හිතන්නෑඩො මං
මිනිස්සු මාර විදියට වෙනස් වෙන්නේ තේරුම් අරන් ජීවත් වෙලා අපි යං
මේ හැමදේම අපිටනෙ වෙන්නේ සේරම කරේ ගෙනියනකං
මුං ඉන්නකං අපිට බනින්නෙ මැරුනම බොරුවට කඳුලු හලං


හීතල හැන්දෑවේ කෝපි එක්ක weed 
හරි අමුතුම ලෝකවල පාවේ
මාතර වැල්ලෙමං ආසම උඹ එක්ක 
ඇවිදින්න අද මොකො නාවේ
සූපින් වැඩදාලා චාටර් වෙලා නෙමේ
ගමදාල නරගෙට ආවේ
කරකලා අතැරියත් පෙරකල පිනටමං 
හරි පැත්ත වැඩ මාලිමාවේ

                බොරු සීන් දාගෙන ඉන්න උන්ට මැඳගිල්ල
දෙන්නං  කන කීං ගාගෙන යන්න රැපෙන් ගැලපිල්ල
ස්.. ස්.. සුදු කොයිදෑ යන්නෙ set වෙන්නෑ උඹෙ ඇඹරිල්ල cut වෙන්නෑ මොන ගැට්ටෙන් ආවත් හොඳකරනවා දැඟලිල්ල

වෙඩි වගෙ ඇම්බුස් දාල රැපදෙන්නම්
පන්නල ගන්නව දිස්ඨිය
දෙන්නං තට්ටුව පෙන්නල බැස්ටිය
ඕම.. ඉඳගන්නකො කස්ටිය
ඇතිවෙන්න මම සැපදෙන්නම්
පින තිබ්බොත් බොලා ඉන්න කාලෙක ආයෙත් උපදින්නම්

බලං ආයෙ හැරිලා, පිනනෑ පවු පිරිලා
බුරන බලු නොකති කඳු යන්නෙ නෑ පෙල්ලිලා
ඔව් මේකට මං හරි කැමති බං ඒකනෙ ඉන්නෙ එල්ලිලා
ඩෝ සද්දෙට දාගෙන අහපං මල්ලි යන්න පපු පැලිලා

මේ කුණු කය දවසක පොලවට දිරනෝ
මල් සිංදු හැතිකරෙ තාමත් හොටු පෙරනෝ
මම ආතල් දෙන්නම් ඔලු යන්නෙ සහලෝ
උඹ කුම්බලා මාලු කැවානං දැන විඳවාපං බළලෝ

හකු දෙක බැස්සෙ මචං තෝරා ගහලා
වටමේස high crowd සැප දැම්මෙ බෝර ගහලා 
කටකහනවට නෙමෙයි කිව්වෙ උපතින්ම දාංගලේ
විටකාගෙන උනු කාලෙ මතකයි බං පාරෙ බැහැල

දුක  නයා වෙද්දි මචං සැප  හැලමුකටි
අවංකයා වගේම වෙන්නෝන කපටිත්
දැලි රැවුලක් වවාලා,  නැහැ රෑ දවාලක්
නාහෙට නෑහුවත් අපි කන්නෙ ටිපිටිප් 

මොලකනවා කොල්ලොන්ගෙ සිංදු අපි හැදූ
වීරකැටි කොලු සමඟ උඩරට මදූ
බෙන්ස් අවුඩි සෙකන්ඩ් (Benz, Audi, second) දොරේ රෝද දෙකෙන් වැඩදාගෙන යකඩ යන අපිට මොන A/C ද සුදු

සඳ මෝදු වෙලා දිලිසෙන්නෙ
ගගනගාමියො වෙලා ඉගිලෙමු බං
අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නෙ
කිසිදෙයක් සදකාලිකම  නැනෙ බං
ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ
ආපු චාරිකාව හොඳින් ගතකරපං
මෙකෙ මාර සීන් මචං වෙන්නෙ 
බලං  උඹ උඹගෙ ගේම ගහපං

මා මා මාගම්පුර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mara Scene Song Lyrics - මාර සීන් ගීතයේ පද පෙළ Mara Scene Song Lyrics - මාර සීන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment