Ayeth Warak Song Lyrics - ආයෙත් වරක් ගීතයේ පද පෙළ

Ayeth Warak Song Lyrics - ආයෙත් වරක් ගීතයේ පද පෙළ
Song Title : Ayeth Warak (ආයෙත් වරක්)
ගායනය : සඳුන් පෙරේරා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : චන්දන වල්පොල


තිබුනානම් හුඟක්
ලොකු මිල මුදල් මගෙ අතේ..
ඔබ නෑ මේ වගේ
අද වෙන් වන්නේ..
කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ..
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ..
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා..//

ජීවිතේ පරදුවට මා තියා..
පෙම් කලේ ඔබ වටිනවා සිතා..
තේරුනේ මම රැවටුනා කියා..
කාලයත් නොදැනීම ගතවෙලා..

කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ..
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ..
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා..//

මේ භවේ යළි සිහිවෙලා එදා..
තේරුනොත් මම ඉස්තරම් කියා..
මන්දිරේ දොරඟුළු කඩා දමා..
අයෙමත් ඔබ එන්න මා සොයා..

කහටක් හිතේ කොනකවත් නෑ ඔබකෙරේ..
සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ..
ආයෙත් වරක් - මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා - ඔබට මා පතනවා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayeth Warak Song Lyrics - ආයෙත් වරක් ගීතයේ පද පෙළ Ayeth Warak Song Lyrics - ආයෙත් වරක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment