Oba Ma Kisida Song Lyrics - ඔබ මා කිසිදා ගීතයේ පද පෙළ

Oba Ma Kisida Song Lyrics - ඔබ මා කිසිදා ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Kisida (ඔබ මා කිසිදා)
Artists : Shasika Srimali
Lyrics : D. Sumith Thabrew
Music : Dammika Edussooriya
Video Edditing : D. Sumith Thabrew 


ඔබ මා කිසිදා හමු නොවනා බැව් දනිමී මා
තරු එළියයි ඔබ මා සිත් අහසේ සඳහට දිලෙනා
කඳුලක් ගිලිහී නෙතු අතරින් මා ඔබ සොයනා
වෙන් වෙන්නට නම් බෑ ඔබගෙන් මට නම් කිසිදා 

නෙතු දැහැනින් ගිලිහී වැටිලා කඳුලක් පාසා
ඒ දුක හංගා මා හිත රහසින් හැඬුවා
ඔය හිත මා සතු නොම බව දැන මා පෙම් කෙරුවා
දුරස් වෙලා ඇයිදෝ ඔබ මා හද තනි කරලා.....// 

ඔබෙ සෙනෙහේ ලබන්න දිවියේ මදි පිං කරලා
දෙවියන් වැඳ ඉල්ලුවේ ඔබ මගෙ වෙන්න කියා
පතනෙමි ඔබ මා සසර පුරා හමුවන්න කියා
හමුවී එක්වී අපි අපේම වෙමු ආදරෙන් සදා....// 

ඔබ මා කිසිදා හමු නොවනා බැව් දනිමී මා
තරු එළියයි නුඹ මා සිත් අහසේ සඳහට දිලෙනා
කඳුලක් ගිලිහී නෙතු අතරින් මා ඔබ සොයනා
වෙන් වෙන්නට නම් බෑ ඔබගෙන් මට නම් කිසිදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Kisida Song Lyrics - ඔබ මා කිසිදා ගීතයේ පද පෙළ Oba Ma Kisida Song Lyrics - ඔබ මා කිසිදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment