Api Nam Thawei Song Lyrics - අපි නම් තැවෙයි ගීතයේ පද පෙළ

Api Nam Thawei Song Lyrics - අපි නම් තැවෙයි ගීතයේ පද පෙළ
Song Title : Api Nam Thawei (අපි නම් තැවෙයි)
Singing : Yuki ft. Ravi Jay


කෝල් එපා මට
එපා කරදර
බිසී හොදටම
බිසී හොදටම වැඩ
අමනාප වෙලා වගේ මගේ දකුනත
ඉර දකින පින බං ඒකයි ඉරිදට

ඇති වෙලා ඇති මට මහ මග කට්ට
ගෙදර බරේට යන්නේ මට මොන රස්සා
පිනට කනවා කියමා ගෝසා
කෙල්ල තමා කන්න දෙන්නේ දැන් පීසා

තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනාම හිත වැටුනා

දැවෙන්නේ නෑ යාලූ
මට මිදෙන්න ඕනෑ ලූ
තරු ගනින්න බෑ යාලූ
තව හිතන්න ඕනෑ ලූ

දැවෙන්නේ නෑ යාලූ
මට මිදෙන්න ඕනෑ ලූ
තරු ගනින්න බෑ යාලූ
තව හිතන්න ඕනෑ ලූ

සද කිමිද කදු පන්තිය මත වැතිරේ
මද සුළග සමග ගත හානට මේ මළුවේ
වැලි පතුලට සැප වේ නැතිවේ
හෙට තුන් බිය නැති වේ

සද කිමිද කදු පන්තිය මත වැතිරේ
මද සුළග සමග ගත හානට මේ මළුවේ
වැලි පතුලට සැප වේ නැතිවේ
හෙට තුන් බිය නැති වේ

නාඩන් එක කූරයි
දනින් වැටී ඌරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණ

මගේ හිත කෙලින් මූණයි
මූනැති නුබ රුව
මං මැරුනත් මොකෝ බං
මේ ලගම කොරෝනා

ගිනි දැවෙන මා මිතුර
මගෙස පෙන්නන්න ද පුරය
නුඹ නොදුටු ඒ
ඇතුලේ ඉන්න කරුමේ පින නොම වෙයි
ඉද හිට ඉන්න කරුමේ
පින නොම වෙයි
ඉන්න තැන ඉන්න ගෙන ඉන්න පාඩුවේ
ගමනේ මේ
පැට්ටෙක් නෙවෙයි මලේ දෙක නොම වෙයි
සිරි සිතක සිරි සැරසිලා බොරුවෙන්
බ්‍රෝ බ්‍රෝ ඒකයි ධර්මේ
නුඹ මදින් ඒක මේ පොළවේ වැතිරේ

නාඩන් එක කූරයි
දනින් වැටී ඌරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණ

මගේ හිත කෙලින් මූණයි
මූනැති නුබ රුව
මං මැරුනත් මොකෝ බං
මේ ලගම කොරෝනා

තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනාම හිත වැටුනා



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Nam Thawei Song Lyrics - අපි නම් තැවෙයි ගීතයේ පද පෙළ Api Nam Thawei Song Lyrics - අපි නම් තැවෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment