මොලය ගැන අමුතුම විස්තර ටිකක් ❤️😍 (Some Weird Details About The Brain)

මොලය ගැන අමුතුම විස්තර ටිකක් ❤️😍 (Some Weird Details About The Brain) - Your Choice Way
මොලයක් නැ මූට😁කොච්චර නම් ඔය කතාව ගොන් වැඩක් කරලා අහලා ඇත්ද 😳☝😱

  • ඔයලගේ මොලය ගැන ඔයා මොනවද දන්නේ,, ඔයලගේ කිවුට මගේ එකවත් මම හරියට දන්නැ අනේ... ඒ උනාට මම මොලය ගැඅන විස්තර ට්කක් හොයාගත්තා ඔයාලත් බලන්නකෝ.
  • මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.
  • සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.
  • ශරීරයේ උණුසුමෙන් 40% පමණ ප්‍රමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.
  • අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
  • අපගේ මොලය මගින් වොට් 10ක බල්බය ප්‍රමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)
  • අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.
  • අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි. 
  • දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්)
  • අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ. 
  • අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.
  • මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ.මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ. 
  • ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙයි.
  • අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.
  • අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.

මාර මොලයක් නේද ........😁🤭 දිලා
👇👇👇 Our android app(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මොලය ගැන අමුතුම විස්තර ටිකක් ❤️😍 (Some Weird Details About The Brain) මොලය ගැන අමුතුම විස්තර ටිකක් ❤️😍 (Some Weird Details About The Brain) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment