Athata Paa Weela Song Lyrics - ඈතට පා වීලා ගීතයේ පද පෙළ

Athata Paa Weela Song Lyrics - ඈතට පා වීලා ගීතයේ පද පෙළ
Song Title : Athata Paa Weela (ඈතට පා වීලා)
Artist : Miyuru Sangeeth
Lyrics : Miyuru Sangeeth
Music : Miyuru Sangeeth
Mixing & Mastering : Miyuru Sangeeth
Guitars : Miyuru Sangeeth
Lyrics Video : Miyuru Sangeeth


මට නුඹ දැණුනු තරම්
නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…
සියොළඟ දැවටුණු මතක සියල්ලම
කතරක මිරිඟුව සේ මා රැවටූවා…
මතක අතීතයේ තනි වී සිටියත්
එය බොරුවක්මැයි සිත මට පවසනවා…
ඉතින් මමත් යමි මතකය අතහැර
දුරක කොහේ හරි ඈතට පා වීලා…

ඈතට යන්නට එකවර බැහැ මට
සිත එය කීවත් කෙසේ කරන්නද…
නුඹට වගේ මට නැහැ රළු හැඟුමන්
එබැවින් මම ඉමි හද සුව වෙනකම්…

රුව මෙන් හැඟුමන් සොඳුරු වුණා නම්
අදටත් විඳිනෙමි ඇගෙ ආලය මං…
හමුවන වෙන්වන සොඳුරු කතා වල
කියන්න දහසක් රහස් කතා ඇත…

මට නුඹ දැණුනු තරම්
නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…
සියොළඟ දැවටුණු මතක සියල්ලම
කතරක මිරිඟුව සේ මා රැවටූවා…
මතක අතීතයේ තනි වී සිටියත්
එය බොරුවක්මැයි සිත මට පවසනවා…
ඉතින් මමත් යමි මතකය අතහැර
දුරක කොහේ හරි ඈතට පා වීලා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athata Paa Weela Song Lyrics - ඈතට පා වීලා ගීතයේ පද පෙළ Athata Paa Weela Song Lyrics - ඈතට පා වීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment