Akase Ho Me Bime Song Lyrics - ආකාසේ හෝ මේ බිමේ ගීතයේ පද පෙළ

Akase Ho Me Bime Song Lyrics - ආකාසේ හෝ මේ බිමේ ගීතයේ පද පෙළ
Song Title : Akase Ho Me Bime (ආකාසේ හෝ මේ බිමේ)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා සහ පිරිස
පද : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : සරත් දසනායක
1979 දී ප්‍රථම වරට තිරගත වූ, “සමන්මලී” චිත්‍රපටියේ ගීයකි.


ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා

චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//

හැන්ඩ්සම් හැන්ඩ්සම්
වී ෆොලෝ කිව්
ලව් කිස් ලව් කිස් සීතලේ

යූ ගිව් ලව් එක
වී ගිව් කිස් එක
ඔක්කොම එක වල්ලේ ...//

ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා

චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//

ඩිං ඩොං ඩිං ඩොං බෙල් ගැහූවේ
සැන්ඩයි බණ්ඩයි ලව් කළේ

හැපි හැපි නටමුද කෝ අපෙ ඩාලිං
ඩෙඟ ඩෙඟ තාලයටා ...//

ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා

චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akase Ho Me Bime Song Lyrics - ආකාසේ හෝ මේ බිමේ ගීතයේ පද පෙළ Akase Ho Me Bime Song Lyrics - ආකාසේ හෝ මේ බිමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment