When did I meet you, my love Song Lyrics - When did I meet you, my love ගීතයේ පද පෙළ

When did I meet you, my love Song Lyrics - When did I meet you, my love ගීතයේ පද පෙළ
Song Title : When did I meet you, my love
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා / නිමල් මෙන්ඩිස්
පද රචනය : නිමල් මෙන්ඩිස්
තනුව : නිමල් මෙන්ඩිස්


When did I meet you, my love
Was it yesterday, today or tomorrow
When did I leave you my love
Was it yesterday today or tomorrow

Only in time eternal I’ll know
This love is it real is it true
Was it yesterday today or tomorrow
That we met my love me and you

When did I miss you my love
Was it yesterday today or tomorrow
I’ll say au revoir my love
For yesterday today and tomorrow

When did I meet you, my love
Was it yesterday, today or tomorrow
When did I leave you my love
Was it yesterday today or tomorrow

සිංහල සිනමාවේ 391 වැනි චිත්‍රපටියයි 'සීතා දේවි'.
1978 දී තිරගත වූ මේ චිත්‍රපටියේ එක් විශේෂිත ගීයක් තියෙනවා.
එම ගීය නිර්මාණය වූයේ චිත්‍රපටියට නොවෙයි. එය නිමල් මෙන්ඩිස් තම ප්‍රියම්බිකාව වූ රංජනී මෙන්ඩිස් වෙනුවෙන්ම ලියූවක්. "When did I meet you, my love" ගීයේ තනුව නිමල් මෙන්ඩිස් ම නිර්මාණය කර ඔහු විසින්ම ගැයූ ගීයක්. 

'සීතා දේවි' චිත්‍රපටියට මේ ගීය ගැයුවේ ඩෙස්මන්ඩ් ද සිල්වා. එම තනුවට සිංහලෙන් ගීය ගැයුවේ පණ්ඩිත් අමරදේවයන්. සිහල ගීය රචනා කළේ ඔගස්ටස් විනයාගරත්නම්. 'සීතා දේවි චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් ගෙ. නිම් හිම් සෙව්වා ගීය ට පිවිසුම

ටීවී දෙරණ ඉදිරිපත් කළ "Singhagiri Studio ( 30-06-2017)" වැඩසටහනට ඩෙස්මන්ඩ් ද සිල්වා මේ ගීය ගැයූ අයුරු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
When did I meet you, my love Song Lyrics - When did I meet you, my love ගීතයේ පද පෙළ When did I meet you, my love Song Lyrics - When did I meet you, my love ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment