Kola Sinawe Song Lyrics - කෝල සිනාවේ ගීතයේ පද පෙළ

Kola Sinawe Song Lyrics - කෝල සිනාවේ ගීතයේ පද පෙළ
Song Title : Kola Sinawe (කෝල සිනාවේ)
Voice : Kalpana Nayanamadhu
Melody : Nisal Gangodage @ Audio Lab Studios
Lyrics : Sajith Akmeemana
Music , Mixed & Mastered by : Yasas Medagedara @ Mid House Studios
Guitars : Dihan Kularatne
Flute : Thushara Wedage


සීත සුලඟක් පාවී ඒ දෝ
ආදරේ පීදිලා…
මා හදේ ප්‍රේම ආශාවෝ
හද පුරා කැලතිලා

නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා…
අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා…

ඔයාගේ කෝල සිනාවේ
මං තාම ඔබේ තුරූලේ ඉන්නේමී
ස්නේහ වසන්තේ ඇරයුම් ලැබී…

ආදරේ දැනුනු සැඳෑවේ
ඔය දෑත මාගේමයි සොඳුරී
ලැබූ වසන්තේ පිලිගමු අපී…

මා ගියේ ඇවීද මල් පාරේ
ඔබ කොහේදැයි සොය සොයා…
පෑ සෙනේ මාගේ පෙම් සුවය
දිව එමී මා ඔබ කරා…

නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා
අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා

ඔයාගේ කෝල සිනාවේ
මං තාම ඔබේ තුරූලේ ඉන්නේමී
ස්නේහ වසන්තේ ඇරයුම් ලැබී…

ආදරේ දැනුනු සැඳෑවේ
ඔය දෑත මාගේමයි සොඳුරී
ලැබූ වසන්තේ පිලිගමු අපී…

ඔයාගේ කෝල සිනාවේ
මං තාම ඔබේ තුරූලේ ඉන්නේමී
ස්නේහ වසන්තේ ඇරයුම් ලැබී…

ආදරේ දැනුනු සැඳෑවේ
ඔය දෑත මාගේමයි සොඳුරී
ලැබූ වසන්තේ පිලිගමු අපී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kola Sinawe Song Lyrics - කෝල සිනාවේ ගීතයේ පද පෙළ Kola Sinawe Song Lyrics - කෝල සිනාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2021 Rating: 5

0 comments:

Post a Comment