Wawa Wate Sulaga Song Lyrics - වැව වටේ සුළග‎ ගීතයේ පද පෙළ

Wawa Wate Sulaga Song Lyrics - වැව වටේ සුළග‎ ගීතයේ පද පෙළ
Song Title : Wawa Wate Sulaga (වැව වටේ සුළග‎)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)


වැවේ සුළගේ පාවී මා ....
විදගත්තා ඒ සිසිල සැමදා ...
එනමුත් ඒ සුළගත් සමගින් ,,,,
දුකක් දැනුනා ලගකදී ඉදලා ....

දුක් හිත ලග මා නැවතී ඉදලා ,,,,,,
ඇහුවා ඇයි ඔබ අඩන්නේ කියලා .....
කිව්වා ඒ විස්තර හැම සැමදා ....
මගේ හිත කම්පා වී ඉකි ගැසුවා ,,,,,,,

වැව වට සුළගක් වී ඒ දෙන්නා ......
සතුටෙන් සිටින්න කියලා කිව්වා ....
එනමුත් හිත තුල රිදවන සංකා ......
හැඩුවා හැඩුවා ..සිත සමගින් හැඩුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wawa Wate Sulaga Song Lyrics - වැව වටේ සුළග‎ ගීතයේ පද පෙළ Wawa Wate Sulaga Song Lyrics - වැව වටේ සුළග‎ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment