Eka Sarayak Amathanna Song Lyrics - එක සැරයක් අමතන්න ගීතයේ පද පෙළ

Eka Sarayak Amathanna Song Lyrics - එක සැරයක් අමතන්න ගීතයේ පද පෙළ
Song Title : Eka Sarayak Amathanna (එක සැරයක් අමතන්න)
Artist : Lavan Abhishek
Melody & Music : Nimesh Kulasinghe
Lyrics : Naveen Perera
Teledrama : Sangeethe Teledrama [2020] (සංගීතේ ටෙලි නාට්‍ය)


එක සැරයක් අමතන්න මතකයිනම් මාව
වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා
පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

හමුවුනු තැන මම ඉන්නම්
දැක ගන්නට ඔබව
හමුවේවි කවදාහෝ
ආගිය මගක අප

හැරවිය හැකි නම් කාලය
සියල්ල වෙයි නිවරදිව
ඉල්ලන්නෙ ඔබම තමයි
මේ තනි හිත තාම්

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

නපුරු වුනේ
රන්ඩු වුනේ
පමණට වැඩියෙන් ඇත්ත
හිත ඇත්තේ තිබ්බ සෙනේ
පිරිසිදු වැඩි කමට

හැරවිය හැකි නම් කාලය
සියල්ල වෙයි නිවරදිව
ඉල්ලන්නෙ ඔබම තමයි
මේ තනි හිත තාම්

එක සැරයක් අමතන්න මතකයිනම් මාව
වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා
පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Sarayak Amathanna Song Lyrics - එක සැරයක් අමතන්න ගීතයේ පද පෙළ Eka Sarayak Amathanna Song Lyrics - එක සැරයක් අමතන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment