Soduriya Kalaya Kotharam Napuruda Song Lyrics - සොඳුරිය කාලය කොතරම් නපුරුද ගීතයේ පද පෙළ

Soduriya Kalaya Kotharam Napuruda Song Lyrics - සොඳුරිය කාලය කොතරම් නපුරුද ගීතයේ පද පෙළ
Song Title : Soduriya Kalaya Kotharam Napuruda (සොඳුරිය කාලය කොතරම් නපුරුද)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා)


සොඳුරිය......
කාලය කොතරම් නපුරුද සොඳුරිය
දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම්පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහි⁣⁣නෙකවත් නැත
ඒ රුව ⁣කොතරම් මිහිරිද සොඳුරිය
සොඳුරිය......

ලොවට හොරා විළිලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය
සොඳුරිය......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soduriya Kalaya Kotharam Napuruda Song Lyrics - සොඳුරිය කාලය කොතරම් නපුරුද ගීතයේ පද පෙළ Soduriya Kalaya Kotharam Napuruda Song Lyrics - සොඳුරිය කාලය කොතරම් නපුරුද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment