Snehaye Nagarayai Song Lyrics - ස්නේහයේ නගරයයි ගීතයේ පද පෙළ

Snehaye Nagarayai Song Lyrics - ස්නේහයේ නගරයයි ගීතයේ පද පෙළ
Song Title : Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා)


ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදින්නෙමි මං
පූජනීයයි උතුම් ආදරේ

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Snehaye Nagarayai Song Lyrics - ස්නේහයේ නගරයයි ගීතයේ පද පෙළ Snehaye Nagarayai Song Lyrics - ස්නේහයේ නගරයයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2021 Rating: 5

0 comments:

Post a Comment