Wana Wadule Wasanthayata Song Lyrics - වන වදුලේ වසන්තයට ගීතයේ පද පෙළ

Wana Wadule Wasanthayata Song Lyrics - වන වදුලේ වසන්තයට ගීතයේ පද පෙළ
Song Title : Wana Wadule Wasanthayata (වන වදුලේ වසන්තයට)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


වන වදුලේ වසන්තයට හෝයියා
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
මේවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා

වැව් බැදී රටට බත් දෙන්නේ අපේ ගොයියා
ගොයියාට පිහිට වෙන්නේ වැව් දිය ගොයියා
කනයා නැති තැන පණ්ඩිත කාවයියා
මම නැති දා කවුරුද තැන්නේ අයියා

වන වදුලේ වසන්තයට හෝයියා
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
මේවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා

කුරහන් රැකේ ගම රකින්නෙ මගේ දෙයියා
ගොවිතැන් බලන්නේ වැහිපොද දෙන දෙයියා
වාසිටි ඉන්නේ බිම් තැන්නේ පොඩ්ඩා
කැකුලියෝ ඇති තැන මම වෙමි ලොකු අයියා

වන වදුලේ වසන්තයට හෝයියා
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
මේවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wana Wadule Wasanthayata Song Lyrics - වන වදුලේ වසන්තයට ගීතයේ පද පෙළ Wana Wadule Wasanthayata Song Lyrics - වන වදුලේ වසන්තයට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment