Laya Gindarin Song Lyrics - ළය ගින්දරින් ගීතයේ පද පෙළ

Laya Gindarin Song Lyrics - ළය ගින්දරින් ගීතයේ පද පෙළ
Song Title : Laya Gindarin (ළය ගින්දරින්)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

තරු කැට දෙක තුනක තනිකම මකන්නට
මට බැරිවේවි නුඹ හට මෙන් විටින් විට
වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට
වරදක් කියන් නෑ කවදාවත් නුඹට

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම
තනිවම කොහොම පැටවුන් නිදි කරන්නද
දරුවන් නිසාවත් යළි ආවොතින් ගෙට
අහිතක් හිතන් නෑ කවදාවත්ම මම

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Laya Gindarin Song Lyrics - ළය ගින්දරින් ගීතයේ පද පෙළ Laya Gindarin Song Lyrics - ළය ගින්දරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment