Sarasaviye Doratuwa Song Lyrics - සරසවියේ දොරටුව ගීතයේ පද පෙළ

Sarasaviye Doratuwa Song Lyrics - සරසවියේ දොරටුව ගීතයේ පද පෙළ
Song Title : Sarasaviye Doratuwa (සරසවියේ දොරටුව)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සරසවියේ දොරටුව ළඟවත් නෑ
අපේ මතක මැකිලා
ඔයාම පෙම් කල ඔයාම හැර ගිය
ඔබේ පෙම්වතා තනි කරලා
ඔබේ පෙම්වතා තනි කරලා

අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවා
ඔයාම ඇවිදින් බලලා යනවද
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා
ඔයාගෙ සෙනෙහේ කවදා ලබන්නද
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා
ඔයාගෙ සෙනෙහේ කවදා ලබන්නද

යන එන අත‍ෙරදි මා ඔබව සොයනවා
මෙවන් රුවක් නම් මා කෙසේ ලබන්නද
පෙම් බැදි සහසක් සිත් ළඟ මා ඉඩක් සොයනවා
ඔයාගෙ සෙනෙහේ කොහෙන් හොයන්නද
පෙම් බැදි සහසක් සිත් ළඟ මා ඉඩක් සොයනවා
ඔයාගෙ සෙනෙහේ කොහෙන් හොයන්නද

සරසවියේ දොරටුව ළඟවත් නෑ
අපේ මතක මැකිලා
ඔයාම පෙම් කල ඔයාම හැර ගිය
ඔබේ පෙම්වතා තනි කරලා
ඔබේ පෙම්වතා තනි කරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarasaviye Doratuwa Song Lyrics - සරසවියේ දොරටුව ගීතයේ පද පෙළ Sarasaviye Doratuwa Song Lyrics - සරසවියේ දොරටුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment