Sayure Ho Handa Song Lyrics - සයුරේ හෝ හඬ ගීතයේ පද පෙළ

Sayure Ho Handa Song Lyrics - සයුරේ හෝ හඬ ගීතයේ පද පෙළ
Song Title : Sayure Ho Handa (සයුරේ හෝ හඬ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා

සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ
සයුරේ පාවෙන රල ලග මායිමේ
ජීවත් වෙන්නට ඉඩ දෙන්න
මහ මුහුදයි අපෙ ජිවිතේ
මහ මුහුදයි අපෙ ජිවිතේ
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා

හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
සයුර ගැඹුරු බව දන්නවා
මහා චන්ඩ රැලි නැගෙනවා
මහ මුහුද එහෙම බව අපි දන්නවා
ඒ මුහුදට අපි පණ පුදනවා
ඒ මුහුදට අපි පණ පුදනවා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා

හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
මහ සම්පත් දෙන සාගරේ
රැක දෙනවා අපේ ජීවිතේ
අහිමි උනොත් මේ මහ සාගරේ
අපේ පුංචි පැටවු ටික හාමතේ
අපේ පුංචි පැටවු ටික හාමතේ

සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayure Ho Handa Song Lyrics - සයුරේ හෝ හඬ ගීතයේ පද පෙළ Sayure Ho Handa Song Lyrics - සයුරේ හෝ හඬ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment