Sitha Himihita Hadaganna Song Lyrics - සිත හිමිහිට හදාගන්න ගීතයේ පද පෙළ

Sitha Himihita Hadaganna Song Lyrics - සිත හිමිහිට හදාගන්න ගීතයේ පද පෙළ
Song Title : Sitha Himihita Hadaganna (සිත හිමිහිට හදාගන්න)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සිත හිමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත්.... එන්න එපා සුවඳ අරගෙන
සමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකය
හදාගන්න මට දෙන්න මගේ හදවත
හදාගන්න මට දෙන්න මගේ හදවත

අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ
කියා ගන්න බැරිවට සිතේ ආදරේ
සිහිනෙන්වත් ඔයා ලගින් නැ... වෙන් වූයේ

යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑනේ
කියා ගන්න බැරිවූවට සිතේ ආදරේ
සිතින් නේද අපි දෙන්නා ලංවී... ආදරේ කලේ

සිත හිමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත්... එන්න එපා සුවඳ අරගෙන
සමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකය
හදාගන්න මට දෙන්න මගේ හදවත
හදාගන්න මට දෙන්න මගේ හදවත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Himihita Hadaganna Song Lyrics - සිත හිමිහිට හදාගන්න ගීතයේ පද පෙළ Sitha Himihita Hadaganna Song Lyrics - සිත හිමිහිට හදාගන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment