Gaadi Kelle Nuba Song Lyrics - ගාඩි කෙල්ලෙ නුඹ ගීතයේ පද පෙළ

Gaadi Kelle Nuba Song Lyrics - ගාඩි කෙල්ලෙ නුඹ ගීතයේ පද පෙළ
Song Title : Gaadi Kelle Nuba (ගාඩි කෙල්ලෙ නුඹ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන
යන්න එපා බැද්දේ
කොනිත්තන්න රොඩී කොල්ලො
මඟ බලාන ඇත්තේ
ගාඩි වුණත් වංසෙ මොටද
කබල් ගගා ඉන්නේ
යන තැනකට හිත දීපන්
දැන් හරි බං කාලේ
යන තැනකට හිත දීපන්
දැන් හරි බං කාලේ

ගෝම ගැන ගැන හිටියට
අරන් යන්න කෙනෙක් නැතේ
ගෙවල් ගානෙ කුළු හදාන
ගියාට නෑ ගන්නේ
ගෙවල් ගානෙ කුළු හදාන
ගියාට නෑ ගන්නේ
ගෙවල් ගානෙ කුළු හදාන
ගියාට නෑ ගන්නේ

ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන
යන්න එපා බැද්දේ
කොනිත්තන්න රොඩී කොල්ලො
මඟ බලාන ඇත්තේ
ගාඩි වුණත් වංසෙ මොටද
කබල් ගගා ඉන්නේ
යන තැනකට හිත දීපන්
දැන් හරි බං කාලේ
යන තැනකට හිත දීපන්
දැන් හරි බං කාලේ

පින් කඳ කීවට කවුරුත්
පින් කඳලා නෑනේ
ඔහෝම ඉදලා රෑහෙන් පට
බහදීපන් කෙල්ලේ
ඔහෝම ඉදලා රෑහෙන් පට
බහදීපන් කෙල්ලේ
ඔහෝම ඉදලා රෑහෙන් පට
බහදීපන් කෙල්ලේ

ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන
යන්න එපා බැද්දේ
කොනිත්තන්න රොඩී කොල්ලො
මඟ බලාන ඇත්තේ
ගාඩි වුණත් වංසෙ මොටද
කබල් ගගා ඉන්නේ
යන තැනකට හිත දීපන්
දැන් හරි බං කාලේ
යන තැනකට හිත දීපන්
දැන් හරි බං කාලේ

යන තැනකට හිත දීපන්
දැන් හරි බං කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaadi Kelle Nuba Song Lyrics - ගාඩි කෙල්ලෙ නුඹ ගීතයේ පද පෙළ Gaadi Kelle Nuba Song Lyrics - ගාඩි කෙල්ලෙ නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment