Epa Widinnata Thawa Duka Song Lyrics - එපා විඳින්නට තව දුක ගීතයේ පද පෙළ

Epa Widinnata Thawa Duka Song Lyrics - එපා විඳින්නට තව දුක ගීතයේ පද පෙළ
Song Title : Epa Widinnata Thawa Duka (එපා විඳින්නට තව දුක)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


කඳුළු එක්ක හිනැහෙන විට අහිමි ආදරේ
සිතට දුකක් දැනෙනා බව සත්තයි සොයුරේ
ඒ උනාට අහිමි මතක තියන් හදවතේ
ඉන්න එපා හැමදාමත් දුකට තුරුළු වී

පරණ මතක වදදෙන විට හිතම අවුලලා
දැනෙනා ගිනි නිමක් නැතත් හදවත දවනා
අහිමි ආදරේ වෙනුවෙන් තව හඬන්නෙපා
නොමැත එයින් සැනසීමක් ඔබහට ලැබෙනා

වත්තම් කර හිතත් අරන් ජීවිතේ සොයා
සොයා ගන්න නවමු මගක් ඔබට ගැලපෙනා
සුසුමන් මත දුක තියලා ඈතට යවලා
ආයෙත් නුඹ හිනාවෙන්න ආදරේ සොයලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Epa Widinnata Thawa Duka Song Lyrics - එපා විඳින්නට තව දුක ගීතයේ පද පෙළ Epa Widinnata Thawa Duka Song Lyrics - එපා විඳින්නට තව දුක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

0 comments:

Post a Comment