Sudu Wali Mathupita Song Lyrics - සුදු වැලි මතුපිට ගීතයේ පද පෙළ

Sudu Wali Mathupita Song Lyrics - සුදු වැලි මතුපිට ගීතයේ පද පෙළ
Song Title : Sudu Wali Mathupita (සුදු වැලි මතුපිට)
ගායනය  : නිරංජලා සරෝජිනී
පද  : මෛත්‍රී පනාගොඩ
තනුව : ලයනල් අල්ගම


සුදු වැලි මතුපිට
දිය බිඳු ඉස ඉස
වැලි සෙල්ලම් බත් පිසූ අතින්
සමව බෙදා දුන් නිමල සිතින් ...//

මතු මහ මිනිසෙකු වූ දවසේ //
රට වැසි දන හට වැඩ කළ මැන මගෙ
පුංචි පුතේ මගෙ පුංචි පුතේ //

එකම පිඟානෙන් බත් කාලා
එක පැදුරේ නිදියා ...//
එකට හිනාවෙන එකට හඬන ඔබෙ පුංචි මිතුරු පිරසයි
හෙට සොහොයුරු ජනතා වන්නේ ///

සුදු වැලි මතුපිට
දිය බිඳු ඉස ඉස
වැලි සෙල්ලම් බත් පිසූ අතින්
සමව බෙදා දුන් නිමල සිතින් ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Wali Mathupita Song Lyrics - සුදු වැලි මතුපිට ගීතයේ පද පෙළ Sudu Wali Mathupita Song Lyrics - සුදු වැලි මතුපිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment