Anganawoo Geethe Leewa Song Lyrics - අංගනාවෝ ගීතේ ලීවා ගීතයේ පද පෙළ

Anganawoo Geethe Leewa Song Lyrics - අංගනාවෝ ගීතේ ලීවා ගීතයේ පද පෙළ
Song Title : Anganawoo Geethe Leewa (අංගනාවෝ ගීතේ ලීවා)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)


අංගනාවෝ ගීතේ ලීවා තාලේ තැබුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ
රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා නේ ඔබේ ලෝකේ
දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ...

මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නඟේ
කියන්නෙ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නඟේ
ඉතින් පුදන්නකෝ ඔයාගෙ ආදරේ...

රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා සිහිනෙන් මට කීවා
ඔබ මාගේ කියලා
සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නඟේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නෙපාට ගෑව
ආදරේ මටයි නඟේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anganawoo Geethe Leewa Song Lyrics - අංගනාවෝ ගීතේ ලීවා ගීතයේ පද පෙළ Anganawoo Geethe Leewa Song Lyrics - අංගනාවෝ ගීතේ ලීවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment