Aththapalla Muththapalla Song Lyrics - අත්තාපල්ලා මුත්තාපල්ලා ගීතයේ පද පෙළ

Aththapalla Muththapalla Song Lyrics - අත්තාපල්ලා මුත්තාපල්ලා ගීතයේ පද පෙළ
Song Title : Aththapalla Muththapalla (අත්තාපල්ලා මුත්තාපල්ලා)
ගායනය : ගීතා කාන්ති ජයකොඩි
පද රචනය : චන්ද්‍රසිරි සෙනෙවිරත්න
තනුව : සනත් නන්දසිරි


අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

මෝල් ගහෙන් දළු එනතුරු 
කළු කපුටෝ සුදු වෙනතුරු .....//

අපෙ කුස්සියේ කළු ලිප් ගල 
ලියලාලා මල් එනතුරු.....//

අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

මගේ පුංචි කිරි දෙතොලින් 
නැහැ බොරුවක් කියන්නෙ මං ....//

මගේ පුංචි මේ දෑතින් 
නෑ වරදක් කරන්නෙ මං ....//

අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aththapalla Muththapalla Song Lyrics - අත්තාපල්ලා මුත්තාපල්ලා ගීතයේ පද පෙළ Aththapalla Muththapalla Song Lyrics - අත්තාපල්ලා මුත්තාපල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment