Seetha Geetha Me Balannako Song Lyrics - සීතා ගීතා මේ බලන්නකෝ ගීතයේ පද පෙළ

Seetha Geetha Me Balannako Song Lyrics - සීතා ගීතා මේ බලන්නකෝ ගීතයේ පද පෙළ
Song Title : Seetha Geetha Me Balannako (සීතා ගීතා මේ බලන්නකෝ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : චන්ද්‍රසේන රංගේ
තනුව : අමිතා වැදිසිංහ (දළුගම)  වික්ටර් දළුගම


සීතා ගීතා මේ බලන්නකෝ
සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...//

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

බෝගන්විලා පැල උදුරාලා //
මමම හැදුව මගෙ තක්කලි කොටුවේ
පොකුරු පොකුරු හැදුනා හැම නටුවේ
ඒව විකුණා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා //

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...//

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

පස පෙරළලා ගිණි අවුලාලා //
මමම හැදුව මගෙ පොඩි මුං හේනේ
ඵල ඇතිවී තිබුනා පැළ ගානේ
ඒව විකුණා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා //

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Geetha Me Balannako Song Lyrics - සීතා ගීතා මේ බලන්නකෝ ගීතයේ පද පෙළ Seetha Geetha Me Balannako Song Lyrics - සීතා ගීතා මේ බලන්නකෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment