Adare Puda Denna Ayidayi Pama Song Lyrics - ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා ගීතයේ පද පෙළ

Adare Puda Denna Ayidayi Pama Song Lyrics - ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා ගීතයේ පද පෙළ
Song Title : Adare Puda Denna Ayidayi Pama (ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා)
Singing :Jaliya Ranathunga (ජාලිය රණතුංග මහත්මා)
තනුව : රූකාන්ත ගුණතිලක මහත්මා
පද : රූකාන්ත ගුණතිලක මහත්මා


ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා

පෙරදාක සතුටේ වෙලී
තව දාක කඳුලේ ගැලී
ඒ සේ සුසුම් වැල් බිඳී
තරු රෑනපායා දිලී
මා දෑස ඔය දෑස හමුවේ තියා
විමසන්නේ ඔබගෙන් ළඳේ

ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා

මේ ජීවිතේ මා වෙතේ
කළඹන්නෙ ඔබමයි සිතේ
අනුනාද වී මා හදේ
දැතපෙන්න මාගේ ළයේ
හමුවීල තෙපලන්න මේ යාමයේ
සැනසෙන්න ඒ යාමයේ

ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා

මා ඔබේ අත ගන්න නෑ දැන් පමා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Puda Denna Ayidayi Pama Song Lyrics - ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා ගීතයේ පද පෙළ Adare Puda Denna Ayidayi Pama Song Lyrics - ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2021 Rating: 5

0 comments:

Post a Comment