Sanda Raajini Song Lyrics - සඳ රාජිණි ගීතයේ පද පෙළ

Sanda Raajini Song Lyrics - සඳ රාජිණි ගීතයේ පද පෙළ
Song Title : Sanda Raajini (සඳ රාජිණි)
Title : Sanda Raajini 
Artist : Mihindu Ariyaratne 
Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopulle


සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ
සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ

සඳ දිය දෝතක් නිල්මිණි පතුලේ හංගා
පිණි දිය ඉහිරූ සදවත මා සිම්බා

ඔය නොතු මගෙමයි කියනෙමි ඉරු සඳු දිවුරා
මා පෙම්බරී ලංවෙලා ඉන්න තුන් යමේ

හීනයක් අරන් අපි ලගීන් ඉමු රත්තරං,
දුක්…. ගීතයක් නොවේ ජීවිතේ ඉස්තරම්
හිත් මාලිගේ පුරා පීදිලා නුඹේ නාඩගම්
මා ශෝකයෙන් තැවේ ගොම්මනේ නුඹ නාවනම්

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ

මා පෙම්බරී ලංවෙලා ඉන්න තුන් යමේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Raajini Song Lyrics - සඳ රාජිණි ගීතයේ පද පෙළ Sanda Raajini Song Lyrics - සඳ රාජිණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2021 Rating: 5

0 comments:

Post a Comment