Ma Sangawa Song Lyrics - මා සඟවා ගීතයේ පද පෙළ

Ma Sangawa Song Lyrics - මා සඟවා ගීතයේ පද පෙළ
Song Title : Ma Sangawa (මා සඟවා)
Vocals : Mihindu Ariyaratne 
Lyrics : Wasantha Kumara Kobawaka
Music & Melody : Mahesh Vithana
ගේය පද : වසන්ත කුමාර කොබවක      
සංගීත නිර්මාණය : මහේෂ් විතාන          
ගායනය : මිහිඳු ආරියරත්න 


මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා

කඩා වැටුණු කඳු වැටි ලඟ
ගිලී ගියේ සෙනෙහසමද
සැලී බිඳුනු වැව් බැමි යට
සිඳී ගියේ ආදරයද
කියා ගන්න ගහකොලවත් නෑ
නුඹ ඉහල අහස නතු කර සිටියා

වලා වියන කළු කරගෙන
පලා ඇවිත් අසනි විලස
පෙලා තලා පෙම්වත් සිත
සිනාසුනේ ඇයි නුඹ මට
පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ
නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sangawa Song Lyrics - මා සඟවා ගීතයේ පද පෙළ Ma Sangawa Song Lyrics - මා සඟවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2021 Rating: 5

0 comments:

Post a Comment