Pawasanna (Nadunana Lesa) Song Lyrics - පවසන්න (නාදුනන ලෙස) ගීතයේ පද පෙළ

Pawasanna (Nadunana Lesa) Song Lyrics - පවසන්න (නාදුනන ලෙස) ගීතයේ පද පෙළ
Song Title : Pawasanna (Nadunana Lesa) (පවසන්න (නාදුනන ලෙස))
Artiste : Romesh Sugathapala
Lyrics : Sajith V Chathuranga
Music : Prageeth Perera
Video Director : Sandesh Bandara
Dop : Irushka Bogoda
Production Manager : Tharaka Sadaruwan
Make Up : Iresh Eranga
Assistent Director : Dananjaya Sadaruwan
Edit & Colour : Maduwantha Jayakody


නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

සීතල පවනැල්ලක් විහිදා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිගු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawasanna (Nadunana Lesa) Song Lyrics - පවසන්න (නාදුනන ලෙස) ගීතයේ පද පෙළ Pawasanna (Nadunana Lesa) Song Lyrics - පවසන්න (නාදුනන ලෙස) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2021 Rating: 5

0 comments:

Post a Comment