Kadulu Pisadalana Sagawalana Song Lyrics - කඳුලු පිසදාලන සඟවාලන ගීතයේ පද පෙළ

Kadulu Pisadalana Sagawalana Song Lyrics - කඳුලු පිසදාලන සඟවාලන ගීතයේ පද පෙළ
Song Title : Kadulu Pisadalana Sagawalana (කඳුලු පිසදාලන සඟවාලන)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා)


කඳුලු පිසදාලන සඟවාලන 
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන 
නුබේ සිනා මල්...නුබේ සිනා මල්... //

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුබමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යාකල නුබ මගෙ දේවී

කඳුලු පිසදාලන සඟවාලන 
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන 
නුබේ සිනා මල්...නුබේ සිනා මල්... //

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුබමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස්පෑ මල් යහනට වැඩපන් දේවී

කඳුලු පිසදාලන සඟවාලන 
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන 
නුබේ සිනා මල්...නුබේ සිනා මල්... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulu Pisadalana Sagawalana Song Lyrics - කඳුලු පිසදාලන සඟවාලන ගීතයේ පද පෙළ Kadulu Pisadalana Sagawalana Song Lyrics - කඳුලු පිසදාලන සඟවාලන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2021 Rating: 5

0 comments:

Post a Comment