Oba Atha Sada Wi Paya Song Lyrics - ඔබ ඈත සඳවී පායා ගීතයේ පද පෙළ

Oba Atha Sada Wi Paya Song Lyrics - ඔබ ඈත සඳවී පායා ගීතයේ පද පෙළ
Song Title : Oba Atha Sada Wi Paya(ඔබ ඈත සඳවී පායා)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා)


ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හඳ අදුරේ
සෙනෙහසේ සොදුරු බව පිරුනේ

මධු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිදිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Atha Sada Wi Paya Song Lyrics - ඔබ ඈත සඳවී පායා ගීතයේ පද පෙළ Oba Atha Sada Wi Paya Song Lyrics - ඔබ ඈත සඳවී පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2021 Rating: 5

0 comments:

Post a Comment