Mali Sihina Kumari Song Lyrics - මාලී සිහින කුමාරී ගීතයේ පද පෙළ

Mali Sihina Kumari Song Lyrics - මාලී සිහින කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Mali Sihina Kumari (මාලී සිහින කුමාරී)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

පවනේ රහසින්කො දුරා හද සසලන්නේ
උනුසුම් සුවදයී පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යාදෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

අදුරේ රහසින්සැ ලෙනා පිනි කදුලක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සද කිරනක් දෝ
මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mali Sihina Kumari Song Lyrics - මාලී සිහින කුමාරී ගීතයේ පද පෙළ Mali Sihina Kumari Song Lyrics - මාලී සිහින කුමාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2021 Rating: 5

0 comments:

Post a Comment