Samanaliya Manaloliya Song Lyrics - සමණලියා මනලොලියා ගීතයේ පද පෙළ

Samanaliya Manaloliya Song Lyrics - සමණලියා මනලොලියා ගීතයේ පද පෙළ
Song Title : Samanaliya Manaloliya (සමණලියා මනලොලියා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සුරූපි කුමාරි සිනාසී
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

විඩාලූ සරාගී
හිනාවේ හීය සිත බැඳූනා වේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samanaliya Manaloliya Song Lyrics - සමණලියා මනලොලියා ගීතයේ පද පෙළ Samanaliya Manaloliya Song Lyrics - සමණලියා මනලොලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2021 Rating: 5

0 comments:

Post a Comment