Your Choice Way

Mage Athmaya Oben Muda Hara Song Lyrics - මගේ ආත්මය ඔබෙන් මුදා හැර ගීතයේ පද පෙළ

Mage Athmaya Oben Muda Hara Song Lyrics - මගේ ආත්මය ඔබෙන් මුදා හැර ගීතයේ පද පෙළ
Song Title : Mage Athmaya Oben Muda Hara (මගේ ආත්මය ඔබෙන් මුදා හැර)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)
පද : ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා ...//

මගෙ හදවත හොඳටෝම රිදෙන තුරු
හැඬුවෙමි රෑ ගණනක් තිස්සේ ...//
යළි රිදුනෝතින්
හඬන කඳුළු නැත
හමු නොමවන් භවයෙන් භවයේ

මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා

මගෙ සිතුවිලි මියයාද සියලු දින
නොකියමි නෑ හදවත ගොළුවී ...//
යළි නෙත ගැටුනොත්
හඬන රිදුම් එත
හමු නොමවන් යළි කිසි දවසේ

මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Athmaya Oben Muda Hara Song Lyrics - මගේ ආත්මය ඔබෙන් මුදා හැර ගීතයේ පද පෙළ Mage Athmaya Oben Muda Hara Song Lyrics - මගේ ආත්මය ඔබෙන් මුදා හැර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 16, 2021 Rating: 5

0 comments:

Post a Comment