Wesak Mihira Song Lyrics - වෙසක් මිහිර ගීතයේ පද පෙළ

Wesak Mihira Song Lyrics - වෙසක් මිහිර ගීතයේ පද පෙළ
Song Title : Wesak Mihira (වෙසක් මිහිර)
Lyrics : Chathurika Senarathna (චතුරිකා සේනාරත්න)


වසන්තය හිනැහිලා
වැට කඩුළු පහු කළා 
තෙමඟුලත් සිහි වෙලා
වෙසක්සඳ බැබළිලා
ලොවට තව ළං වෙලා

විසල් ලෙස දිලිසුණා

නෙක වර්ණ මල් පිපී බුදු සාදු ළග වැටී
සිල් සුවඳ මල් සුවඳ එක්ව මඳ පවන හා
සාදු නද මුසු වෙලා දම් දිවම කන්කළුවැ
තෙමඟුලෙන් ඔද වැඩුණු කැකුළු දරු දැරි කැළ එක්ව
සරසවයි ලක්දෙරණ පෙර නුවූ විරු ලෙසින

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wesak Mihira Song Lyrics - වෙසක් මිහිර ගීතයේ පද පෙළ Wesak Mihira Song Lyrics - වෙසක් මිහිර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 16, 2021 Rating: 5

0 comments:

Post a Comment